Skip to main content
ප්‍රශ්නය

ඇඟිල්ලක් ඇතුල් කිරීමෙන් කන්‍යා පටලයට හානියක් වෙලාද?

Could inserting a finger have damaged the hymen?

mama aurudu 20ka ganu lamayek mata kalin affair ekak thibuna ehidi api lingikawa ekwimak sidukale naa namith yoni margaya thulata agillak dama thibenawa mehidi kanyapatalayata kumak ho anathurak siduwi thiyanawada kiyala dana ganna puluwanda doctor

අසන ලද්දේ: Rk*** · වයස 20

කන්‍යා භාවය සහ කන්‍යා පටලය පිළිබඳ වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න.