ගැබිනි කාලයේ සීනි වැඩි නම් මොන ආහාරද ගන්න ඕන?
What should be eaten if blood sugar is high in pregnancy?
මා මාස 7ක ගැබණි මවකි මාගෙ රුදිර්‍යෙ සීනි මට්ටම ඉහල ගොස් ඇති බැවින් දිනකට මා ගත යුතු ආහර වර්ග මොනවාද යන්න දැන ගැනීමට අවශ්‍ය් වෙ
සීනි අඩංගු ආහාර වලින් වැලකී පිටි අඩංගු ආහාර ප්‍රමාණය අඩු කරන්න. එළවළු සහ පළතුරු වැඩි පුර ආහාරයට එක් කර ගන්න. ප්‍රධාන ආහාර වේල් වල ප්‍රමාණය අඩු කර එම වේල් අතර තුර කෙටි ආහාර වේලක් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?