නම: Di*** | වයස: 20
ගැටළුව

Mata deparakma aboshan una.deweni wara aboshan une giya mase.man nawatha ikmaninma babek balaporoththu wenawa.deparakma aboshan unu nisa thun weni wara ema awadanama walakwa ganimata beheth monawa hari thiyenawada?

පිළිතුර


ඊලඟ වර මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වූ වහාම නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න. එවිට අවශ්‍ය නම් ඖෂධ වර්ගයක් ආරම්භ කල හැකියි. කලින් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)