Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

aurudu 5 k wanawa thama babala na osap vimath akramawath makata visadumak labadanna

අසන ලද්දේ: Sh*** · වයස 24 · 475 views

පිළිතුර

මෙයට හේතුව පරීක්ෂණ කර බැලිය යුතුයි. ඉන් පසු සුදුසු පරිදි ප්‍රතිකාර කල හැකියි. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.