ප්‍රශ්නය
Dr. period wela 28 days Walin urine test ekak kaloth results pennanawada.Namuth mata period wenne 31 days walin.
පිළිතුර
ඔසප් වීම දින 31කට වරක් සිදුවේනම් දින 31කට පසුව මුත්‍රා පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පෙර පොසිටිව් වීමට ඉඩකඩ අඩුයි.