දරුවා ලැබුණාට පස්සෙත් විටමින් පෙති දිගටම ගන්න ඕනද?
Should vitamin tablets be continued after delivery?
doc baba labunata passeth api danata ganna natocare,calsi D,ferrup tablets ganna oneda
ප්රසූතියෙන් පසු තව සති 6ක් පමණ මෙම ඖෂධ ලබා ගැනීම වඩාත් සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?