පියයුරු තිත් කළු වීම ඔසප් ලකුණක්ද ගැබ් ලකුණක්ද?
Are darkening nipples a sign of a period or of pregnancy?
Metek dawas obata ewuwa prashna walata uttara dunnata thanks doctor dr mata mensuse hadune gita mase 16 dan dawas 28 eth doctor mata agata harims amaru nipples hariyata adum kanawa wam kakule pain ehekuth ennawa mewa dr mensuses lakshanada nattnam pregnancy lakshanada anika dr dawas 28 pregnancy pennanawada
මෙම ලක්ෂණ ගැබ් ගැනිමක් නිසාදැයි හරියටම කියන්න අපහසුයි. දවස් 28ට පසු මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි. සමහර විට මුත්රා පොසිටිව් වෙන්න දින 35ක් පමණ ගත වෙන්න පුළුවන්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?