Skip to main content
ප්‍රශ්නය

සති 21දී බබා දඟලන එක අඩු වුණොත් ප්‍රශ්නයක්ද?

Baby's movements have reduced at 21 weeks — is that a worry?

Doctor mage baba dagalana eka adu wela.denennema nethi tharam.mata den 21weeks.babata prashnayakda.eya dagalnna patan gaththe 2septmber.plz help kranna doctor.mata bayai babagena

අසන ලද්දේ: Ma*** · වයස 24

සති 28ක් පමණ වෙන තෙක් සමහර මව් වරුන්ට දරුවාගේ චලන හරිහැටි හඳුනා ගැනීමට නොහැකි වෙන අවස්ථා තිබෙනව. මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. සති 28න් පසුව ඔබට බබා දැඟලීම අඩු බව දැනේ නම් රෝහලකට ගොස් පරීක්ෂා කරවා ගත යුතුයි.