Skip to main content
ප්‍රශ්නය

කුසේ බබා නැති වුණොත් ඒක දැනගන්න කොච්චර කල් යනවද?

How soon can you know if the baby has died in the womb?

doctor masa 3ta passe babek nethi wela nan eka denaganna kochchra kal ynawada

අසන ලද්දේ: Ma*** · වයස 24

ස්කෑන් පරීක්ෂණයක් කල වහාම දරුවාගේ තත්වය දැන ගැනීමට හැකියි.