ප්‍රශ්නය
Dr. Mata den 6week wenawa. Mata denaganna one mm vog kenekta pennanna one koi kaleda. Den giyata kamak nedda. Dr. Tawama mage udaraye wenasak siduvi ne. Udaraye vishalatvayak pennanna kochchara kal yanawada
පිළිතුර
ඉක්මනින් වෛද්‍ය වරයෙකු හමුවීමෙන් යම් රෝග තත්වයක් ඇතිනම් එය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනව. කිසිම සංකූලතාවක් නැතිනම් සති 12දී පමණ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවීම ප්‍රමාණවත්.