ඩිම්බ පිටවෙන කාලයේ බර වැඩ කිරීම හොඳ නැද්ද?
Is hard work harmful during the ovulation days?
Dr. mama Dimba Moranna Periods wela 3weni Dawase indala Letroz 2.5mg*3 dina 5k biwwa.eth 12 weni dawase mage dimba morala madi kiyala 16 weni dawase enna kiwwa scan 1ta. 16 weni dawase beheth 1 widdala pahu wenida indala dina 3k ekathu wenna kiwwa. e kalayedi wadiya mahansi wenna, anga patha selawenna honda nadda waidya thumani....
පුරුදු පරිදි එදිනෙදා වැඩ කටයුතු වල යෙදෙන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?