Skip to main content
ප්‍රශ්නය

දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?

Is it normal to have no period 5 months after delivery?

වෛද්‍යතුමනි මට ප්‍රථම දරුව ලැබිල මාස 5ක් වෙනව.තවමත් මාගේ මාසික ඔසප් වීම සිදු වූයේ නැහැ.සිසේරියන් සැත්කමක් මගිනුයි දරුව ලැබුනේ.මෙය සාමාන්‍ය තත්ත්වයක්ද?

අසන ලද්දේ: Ch*** · වයස 28

ඔව්. මවුකිරි දෙන කාලයේදී මාස 6ක් දක්වා ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය තත්වයක්.