නම: We*** | වයස: 19
ගැටළුව

docter.mge nangi kenkta eka පැලෝපිය නාලයක් pamank phita atha.dan ඔසප් චක්‍රය sidu waneda natha...me hethuwa nisa daruwak laba ganimta barida docter?thibena palopiya nalyth durwala vi atha keyla keynawa docter mekta mokda krana pullwan docter?plz loku udawak?

පිළිතුර


වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව මේ ගැන නිවැරදි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඇයව පරීක්ෂා කල වෛද්‍ය වරයාගෙන් මේ ගැන අසා දැනගන්න පුළුවන්. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)