Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr, මට සති 13 සති 8 විතර ඉදන් ටික ටික බ්ලීඩ් උනා. ස්කෑන් කලාම සති 10න් vog dr කීවා බබා හොඳින් වැදෑමහ පහත් වෙලා නිසා කියලා තාමත් සමහර දවස්වල උදේට පොඩ්ඩක් බ්ලීඩ් වෙනවා. ඒක සති 16ක් යනකල් තියෙයි කීවා. ඇතුල් කරන්න කරල් දුන්නා. මේක සාමාන්‍යයිද ඩොක්ටර් නැවත ස්කල යුතුද.

අසන ලද්දේ: Di*** · වයස 29 · 1111 views

පිළිතුර

රුධිර වහනය නතරවුවහොත් ඉන් දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂාවක් සිදු කර බැලීම සුදුසුයි.