යෝනි මාර්ගය ඇසට නොපෙනීම සාමාන්ය තත්වයක්ද?
Is it normal not to be able to see the vaginal opening?
Mage yoni thol viurtha karavita yoni margayak nopene.....namuth masika osop weema siduwe.....nopenena hinada mn loku peedanen inne meka samanya thathwayakda getaluwakda
ඔසප් විමේදී රුධිරය පිට වෙන්නෙ යෝනි මාර්ගය සාමාන්ය පරිදි තිබෙන නිසයි. මෙය සාමාන්ය තත්වයක්. සැකයක් ඇති නම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?