ගැබ් ගෙන ඇද්දැයි කොපමණ කාලයකින් පරීක්ෂා කරන්නද?
How soon can you test to see if you are pregnant?
Docter mata pregnant da kiyala danaganna kopamana kalayakinda chek kranna ona,thanks
ඔබට ඔසප් වීමට නියමිත දින පසුවූ විට මුත්‍රා පරීක්ෂාවක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර සඳහා මෙම ලිපිය බලන්න
[url=http://www.vog.lk/113-pregnancy-test.php]http://www.vog.lk/113-pregnancy-test.php[/url]
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?