දරුඵල බෙහෙත් කොපමණ කලක් ගත්තට පස්සේ වෙනත් පරීක්ෂණ කරන්නේ?
How long on fertility tablets before moving to other tests?
doctor,
Man marry karala awurudu eka hamarak.eth apita thama babek na.danata masa hatharakata kalin VOG keneggen beth ganna giya.dan masa 4 kma ovafin kiyana beth eka man bonawa.eth thama hari giye na.full blood count and thiroxin test normal.wena mokuth tests thama kare na. Me beth eka me widiyata koi tharam kalayak witara biwata passeda wenath tests walata samanyen apiwa yomu karanne
සාමාන්යයෙන් මාස තුනක් හෝ 6ක කාලයක් ඖෂධ ප්රතිකාර කරනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?