Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata period wenne ne.mn treatment kara dn 3 years idala.mata tablet ekak dunna 7 day gnna kiyala mata e tablet eka gththoth witharai doctor period wenne..mata dena ganna one doctor mata digatama period wenne nethi weida kiyala.ara dena tablet eka digatama bonna weida.mn next year marry krnawa.mata babek hadanna prashnayak weida doctor.plz help me.

අසන ලද්දේ: Ma*** · වයස 20 · 1282 views

පිළිතුර

දිගටම ඖෂධ ගැනීම අවශ්‍ය නැහැ. මාස තුනක් දක්වා ඔසප්වීම ප්‍රමාද වීමෙන් සිරුරට කිසිම හානියක් වෙන්නෙ නැහැ. මෙයට හේතු සොයා බලා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.