Skip to main content
ප්‍රශ්නය

හෘද රෝගයක් තියෙනකොට දරුවෙක් හදන්න පුළුවන්ද?

Can you plan a baby when you have a heart condition?

Heart eke problem ekak thiyanawa kiyala ECG ekakin danaganna labuna.eth A Sadaha beheth karanne naha.dan sulu washayen heart eke apahasuthawayak danenna patan aran..marry krala babek balaporoththuwen inne.lean PCOS thibenawa.
1)me thathwaya matha daruwek sadaha prathikara aramba karanna puluwanda.
2)nathnam cardiologist kenekta mulinma penwiya yuthuda?
3) Daruwek hadanna hoda nadda mema thathwaya matha?
Please answer karanna mage problems 3tama.thank u.

අසන ලද්දේ: Sa*** · වයස 28

හෘද රෝග තත්වය කුමක්දැයි හරියටම නොදැන මේ සඳහා පිළිතුරු ලබා දීම අපහසුයි. ඔබේ පරීක්ෂණ වාර්තාවන් සමග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.