Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. , man aviwahakai, mage maasikawa siduwana masa shuddiya sidu veema mula sitama akramawathwa pawathuna athara, dan eya natharawa atha. Me sandaha doctorlage kihipa vitakma upades gaththada, dawas 7k bonna beheth dimaapamanai siduwanne, a hamavitama beheth awasanaye period wenawa. Namuth nawatha pera thathwayamai. Meyata hethuwaaviya hakke kumakda? Hormona, scan me siyallama normal bawai kiyanne, mema thathwaya suwa kala hakida?

අසන ලද්දේ: Ma*** · වයස 30 · 1087 views

පිළිතුර

හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. බොහෝවිට හෝමෝන වල ගැටළුවක් විය හැකියි. සියළුම වාර්තා සමග නැවත විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න