Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකෙන් දරුවාගේ වර්ධනය අඩු නම් මොකද වෙන්නේ?

What does it mean if the baby's growth is low on a scan?

Mata sathi 35 mage babage bada wardanaya madi kiyala scan aken kiwa etin mage daruwata meken wena balapema mokadda doctor

අසන ලද්දේ: Ch*** · වයස 33

බොහෝ විට කිසිම ගැටළුවක් වෙන්නෙ නැහැ. නැවත සති දෙකකින් පමණ ස්කෑන් පරීක්ෂණය සිදු කර බැලීම අවශ්‍ය වෙනව