නම: Ma*** | වයස: 26
ගැටළුව

dr, mn daruwan nomathi kamin vog doctor kenek lagata giya. Eya scan karala mta masayak fetvin tablet eka ganna kiuwa. Periods hadila dewani dawase enna kiuwa. Eta passe mokda krnne mn channel krapu doctor mokuthma kiuwe na... me thulin mata ikmanata daruwek hadaganna puluwanda

පිළිතුර


ඔබේ ඩිම්බ කෝෂ වලින් සාමාන්‍ය පරිදි ඩිම්බ පිටවීම සිදු නොවේ නම් එයට ඖෂධ මගින් ප්‍රතිකාර කල හැකියි. ඖෂධ ප්‍රතිකාර සමග වරින් වර ස්කෑන් පරීක්ෂාවන්ට ලක්විය යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)