Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනි, මාගේ පෙම්වතා විදෙස්ගතව සිටින අතර ඔහු එහි යාමට පෙර අප අතර ලිංගික සබඳතාවයක් ඇති වූණි. නමුත් දැන් ඔහු සෑමවිටම මා වෙනත් අය සමඟ සබදතා පවත්වන බව පවසා මා සැක කරයි. මා ඔහු සමඟ පමණක් ලිංගික සබඳතාවයක් පැවැත්වු බව පෙන්වීමට අවශ්‍යය. එසේ පෙන්විමට මා හට කළ හැකි වෛද්‍ය පරික්ෂණයක් හා ඒ සදහා ඇති රොහලක්ද දැනූම් දෙන මෙන් ඉල්ලා සිටිමි. වෛද්‍යතුමනි මා හට මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

අසන ලද්දේ: ලක*** · වයස 21 · 1389 views

පිළිතුර

නැහැ. එවැනි පරීක්ෂණයක් නැහැ.