ප්‍රශ්නය
Mage dathu pitawanne aduwen.man marry karala 3 year wenawa. Thama babala ne.mata denaganna oni count eka wedi karaganne kohomada kiyala.
පිළිතුර
Sperm count එක වැඩි කිරීමට ඖෂධ ගැනීම එතරම් සාර්තක නැහැ. ඊට වඩා IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමුවීමෙන් සාර්තක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.