Skip to main content
ප්‍රශ්නය

කන්‍යා පටලය නොබිඳී ගැබ් ගැනීමක් වෙන්න පුළුවන්ද?

Can you conceive without the hymen being broken?

kanya patalaya kedi nethiva thibiyadith daru pilisiganimak siduviya hekida.

අසන ලද්දේ: ni*** · වයස 22

පුළුවන්.