ප්රොලැක්ටින් වැඩි වීම ඩිම්බ පිටවීමට බාධාවක්ද?
Does a high prolactin level stop ovulation?
Dr.mage prolactain hormone eka 654...me nisa mata metformine 500mgs dawasata 3 parak 3 months bonna kiwwa.dr.metformin ihatha pawasu hormone adu weemata hakiyawa thiyanwada??prolactine wadi weema dimba pita weemata badawakda?? Pls ansr Docter.
මෙම ඖෂධය ලබා දෙන්නෙ වෙනත් හෝමෝන ගැටළු සඳහායි. ඒ මගින් ප්රොලැක්ටින් මට්ටම අඩු වෙන්නෙ නැහැ. ප්රොලැක්ටින් හෝමෝන මට්ටම වැඩි නම් දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්න හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?