Skip to main content
ප්‍රශ්නය

ICSI කියන්නේ මොකක්ද? කොපමණ මුදලක් යනවද?

What is ICSI and how much does it cost?

1)ICSI තාක්ෂණය කියන්නේ කුමක්ද?
2)husbandge reports normal nam ema kramayata yaa nohakida?3)eyata kopamana mudalak waya wenawada?

අසන ලද්දේ: Sa*** · වයස 28

ශුක්‍රාණුවක් ඩිම්බය තුලට ඇතුළු කිරීම මෙම ක්‍රමයේදී සිදු වෙනව. ශුක්‍රාණු සාමාන්‍ය වුවත් මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. වැයවෙන මුදල ආයතනය අනුව වෙනස් වෙනව.