ප්‍රශ්නය
Doctor mata sudu patata hama welema diyarayak yanawa.samahara welawata wathura wage.samahara welawata ganakamai.samahara welawata la kahapatata wageth yanawa.meka ledakda?
පිළිතුර
කැසීමක් හෝ දුගඳක් නොමැති නම් මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ආසාදන තත්වයක් ඇතිදැයි දැන ගන්න පුළුවන්. එසේ නම් මීට ප්‍රතිකාර ලබා ගන්න.