Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් ගත්තත් ශුක්‍රාණු ගණන අඩු වෙන්නේ ඇයි?

Why does the sperm count drop even after taking medicine?

Docter api marry krla auruddak giyat babala nati nisa mahaththayage sperm test akak kla.ake total sperm tibune 14.4m.activily motile 5%i.passe vog docter patenia tablet kiyala tablet akakui e vitamin akakui masayak bonna dunna.api aya masekin e test aka kala.ane docter athakota total sperm aka 1.6 ta adu wela actively motile zero wela docter.ai ahema wenne.behet walin punchi ho wardanayak wela nane docter.tibuna pramanayat adu wenna hethuwa mokakda docter.apita babek gana balaporoththu tiyagannma barida.docter pirimi ayage me prasnayata behet wena mokut aththema nadda.thank u docter.

අසන ලද්දේ: Ch*** · වයස 25

මෙම ඔෟෂධ මගින් සැලකිය හැකි වෙනසක් වෙන්නෙ නැහැ.නැවත මසකින් පමණ පරීක්ෂා කර බලන්න. දිගටම මෙම තත්ත්වය පවතී නම් IVF /ICSI ක්‍රමය අවශ්‍ය වෙනව