අවුරුදු 38දී ඔසප් අක්‍රමවත් නම් ගැබ් ගන්න අමාරුද?
At 38 with irregular periods, is it hard to conceive?
ඩොක්ටර්, මට දැනට වයස 10 හා අවු.7 පුතාලා දෙදෙනෙක් ඉන්නවා.ආයෙත් දරුවෙක් බලාපොරෝත්තුවෙන් ඉන්නවා.ඒත් තවම නැහැ.ඔසප් වීම සිදු වෙන්නෙ දින 24,25,26 වගේ කාලයක් තුල.පිලිවෙලක් නැහැ. සරු කාලය හරියටම හොයාගන්න අමාරුයි.වයස 38දි බබෙක් හදාගන්න අමාරුද? මා හට cholestorol 190 ට තිබුනා ගිය මාසෙ.එය බලපානවාද්?
ඔසප් වීම අක්‍රමවත් නිසා ඔබට ගැබ් ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. Cholesterol සඳහා ගන්නා ඖෂධ ගර්භණී කාලයේ ගැනීම සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?