බර කිලෝ 40යි නම් දැන්ම ගැබ් ගන්න සුදුසු නැද්ද?
Is it unsuitable to conceive while very underweight?
Dr mage bara 40 kg.mn etha kettui.mn mary karala awruddak wenawa .mn danma mawak wenna sudusu nadda.
බර වැඩි කර ගැනීමට උත්සාහ කරන්න. එය සාර්තක වෙන තෙක් ගැබ්ගැනීම පමා කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?