බර කිලෝ 40ක් නම් දැන්ම අම්මා කෙනෙක් වෙන්න සුදුසු නැද්ද?
At 40 kg, is it too soon to try for a baby?
Mn marry karala awruddak wenawa.mn upath palana pethi bonawa.mage wayasa 23 i.mage bara 40 kg wana athara mn etha kettui.eten mn danma mawak weemata sudusu nadda
පෝෂණය අඩුවීම දරුවාගේ වර්ධනයට බලපෑ හැකි නමුත් ගැබ් ගැනීමෙන් වැලකීම සිටීමට මෙය හේතුවක් නොවෙයි. ඔබේ ආහාර රටාව පිළිබඳ අවධානය යොමුකරන්න. අවශ්යනම් පෝෂණවේදියෙකුගේ උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?