Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

magey garbashaya pahath weynswa a unata smarak welawata witrak pamanay.ekath prashnayakda ekata preytikarak ganna awashada

අසන ලද්දේ: sh*** · වයස 31 · 421 views

පිළිතුර

මෙය ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් නැති නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. අපහසුතාවයක් ඇතිවේනම් නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.