නම: An*** | වයස: 29
ගැටළුව

Dr Mage garbasa 2 pihita thibuna.ehidi kuda garbasaye baba epida thibuna.masa 3n eya pupura baba nethi wiya..danata anek garbasaya atha..eya sethkama nisa mehum dama thibu nisa newatha babek saga gatha hekida..eta amatharawa wam paththe tube 1ema sethkamin ewath kara atha...babek sada ganimata hekiyawak thibeda..mata pahedili karanawada doctor

පිළිතුර


මෙම ශල්‍යකර්ම වල වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව මීට පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබාගන්න. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)