ගැබ් ගන්න කලින් රුබෙල්ලා එන්නත ගන්න ඕනද?
Should the rubella vaccine be taken before pregnancy?
Dr. Pregnant wenna kalin rubella ennatha labagatha uthuda ese labagena nathnam pregnant unata pasee prashnayakda eka
ගර්භණී කාලය තුල රුබෙල්ලා රෝගය වැළඳුන හොත් එය දරු ගැබට හානිකර වෙන්න පුළුවන් නිසා කලින් ප්රතිශක්තිකරන එන්නත ලබා සිටීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?
AstraZeneca එන්නත ගැබිනි කාලයේ ගත්තොත් ප්රශ්නයක්ද?Is the AstraZeneca vaccine a problem during pregnancy?
HPV එන්නත මුදල් ගෙවලා ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්නේ?Can the HPV vaccine be bought, and where?