Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir..... mama marry karala one year passe thamai pregnant une. Baba mase 4 k itiya. In pasu baba sound ne. Kiyala kiwwa bawa eliyata ganna one kiyala kalin 3 month wala scan eken baba hodata innawa. Kiyala kiwwa ei he wage wenna. Ayeth ehama wenna ida thiyanawa da? Kochchara kalayak yanna oneda thawa babek hadanna

අසන ලද්දේ: De*** · වයස 25 · 399 views

පිළිතුර

නැවත ඔසප් වීමෙන් පසු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. මෙවැනි තත්ව ඇතිවීමට හේතුව හරියටම කියන්න අපහසුයි. නැවතත් එසේ වීමේ අවදානම අඩුයි.