Skip to main content
ප්‍රශ්නය

පැපොල හැදුණාට පස්සේ බබෙක් හදන්න කොච්චර ඉන්න ඕනද?

How long to wait after chickenpox before trying for a baby?

Doctor mama marry karala masayai. Mata dan sathiyakata pera chickenpox haduna. Mata babek hadanna kopamana kalayak sitiya uthuda?

අසන ලද්දේ: Ma*** · වයස 28

සම්පූර්ණයෙන් පැපොල රෝගය සුව වූ පසු ගැබ් ගැනීමක් සිදුවුව හොත් ඉන් දරුවාට බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් තව මාස දෙකක් පමණ ගැබ් ගැනීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි.