ඔසප් වී කී වෙනි දවසේ ඉඳන් කී දවසක් එකතු වෙන්න ඕනද?
Which days after a period, and how many, to try for a baby?
Dr.matadanaganda ona osap una dawase idan keeweni dawasedida ekathu wenda ona dawas keeyak ehema inda onada
දරු පිළිසිඳ ගැනීමකට සරු කාලය තුල වරක් හෝ දෙවරක් පමණ සංසර්ගෙයේ යෙදීම ප්‍රමාණවත්. සරු කාලය ඔබට අවසන් වරට ඔසප්වීම සිදුවූ දින සිට දින 12ත් 16ත් අතර ලෙස සැලකිය හැකි නමුත් එය ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?