Skip to main content
ප්‍රශ්නය

ගැබිනි පොතේ හිස 4/5 කියලා ලියලා තියෙන්නේ මොකද?

What does 'head 4/5' in the pregnancy record mean?

Docter garbhani satahan pothe pramuka kotasa shroni kuharaya thula pitihima H 4/5 kiyala dala tiyanwa e kiyanne mokadda.tnks

අසන ලද්දේ: Na*** · වයස 32

දරුවාගේ හිස උකුල ප්‍රදේශයේ පහලටම තවමත් පැමිණ නැති බවයි මින් කියවෙන්නේ. එය දරු ප්‍රසූතියට ලංවන විට පහලට පැමිණිය හැකි නිසා කලබල විය යුතු තත්වයක් නොවෙයි.