ගැබ් ටෙස්ට් එකට උදේ මුත්‍රා පමණක්ද ගන්න ඕනේ?
Must a pregnancy test use the first morning urine?
Doctor pregnant kiyala dena genimata mulinma pita karana muthra walin pamanada dena genimata puluwan.dahawal kaleyedi a sadaha bavitha kara pasu balagatha nohekida
නැහැ. සති 4න් දැන ගැනීමටයි එසේ අවශ්‍ය වෙන්නේ. සති 5කට පසු ඕනෑම වෙලාවක මුත්‍රා පරීක්ෂා කර ගර්භණීදැයි දැන ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්‍යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?