ගැබ් ගන්න කලින් ෆෝලික් ඇසිඩ් 5mg ගන්න එක හානිකරද?
Is 5mg folic acid harmful before getting pregnant?
docter folic acid 5mg pregnat wenna balaporoththu wena kalayedi ganeema ahitha karada? E nisa pregnacy ekata gataluwak weda??
නැහැ. ඉන් හානියක් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?