TSH මට්ටම අඩු වීම ගබ්සාවකට බලපානවද?
Does a low TSH level cause miscarriage?
කාන්තාවකගේ TSH මට්ටම පහල බැසීම ගබ්සාවක් සිදුවීමට බලපානවාද
එසේනම් ඒ අවදානම් range එක කීයක්ද
නැහැ. එවැනි අවදානම් මට්ටමක් පැවසීම අපහසුයි. ගැබ් ගැනීම සඳහා තයිරොයිඩ් හෝමෝන මට්ටම සාමාන්ය ලෙස තබා ගත යුතු වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?