Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mage babata dan sathi 30I sathi 30 di karapu scan eken eyage bara awe 1073g kiyla.Me bara adu barakda samanyen thiyenna ona bara keyada

අසන ලද්දේ: Di*** · වයස 25 · 666 views

පිළිතුර

සාමාන්‍යයෙන් මේ කාලයේදී බබාගේ වර්ධනය සොයා බලන්නෙ බර සලකා බලා නොවෙයි. මෙය අනිකුත් නිර්නායක අනුව අනුමාන කරන බරක් පමණයි. වර්ධනය අඩු නම් ඒ බව ඔබේ වෛද්‍ය වරයා දැනුම් දෙනව.