Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් පරීක්ෂණ නිතර නිතර කරන්න ඕනද?

Do scans need to be done often in pregnancy?

mama masa 5 scen kala docter nawath scren karanna oni masa kiyenda....nithrama sacn karanna awasyathawayak thiyanawada..

අසන ලද්දේ: ja*** · වයස 28

නැහැ. විශේෂ හේතුවක් නොමැති නම් නැවත ස්කෑන් පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් වරින් වර සිදු කරන ස්කෑන් පරීක්ෂණ මගින් දරුවාගේ වර්ධනය සාමාන්‍යදැයි සොයා බැලීමට හැකියාව තිබෙනව.