Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mm pregnant wela sathi 6kin aborstion una.mm work krnn nisa dawasata paya 3k withra dura yanawa bus eke ekath hethwak wenn puluwanda? Nathnam body temperature ekath balapanawada? Mama ayeth babek hadanawa nam ekata sudusu kalayak tiynwada?pls reply sir

අසන ලද්දේ: Mi*** · වයස 27 · 533 views

පිළිතුර

ගබ්සාවකින් පසු නැවත පිළිසිඳ ගැනීම පමාකිරීමට අවශ්‍ය නැහැ. ගමන් කිරීම හෝ මහන්සි වීම ගබ්සාවන්ට හේතු වෙන්නේ නැහැ. උණ රෝගය පාලනය නොකර ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම නිසා දරුගැබට හානිවීමට ඉඩකඩ තිබෙන නමුත් පරිසර උෂ්ණත්වය ඉහල යාම මෙයට බලපාන්නේ නැහැ.