ප්‍රශ්නය
Garbani kalaye yoni pradeshaya thetwa tibima samanya deyakda doctor.. suda yama kiyanne ekada..
පිළිතුර
ගර්භණී කාලයේ හෝමෝන ක්‍රියා කාරිත්වය නිසා යෝනි මාර්ගයට රුධිර සැපයුම වැඩි වෙනව. එය යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් පිට වන ස්‍රාව ප්‍රමාණය වැඩිවීමට හේතු වෙනව. මෙය සාමාන්‍ය දෙයක්