නම: Is*** | වයස: 26
ගැටළුව

Doctor...man kalinut prasnayak ahala ekata uttara labuna.bade kekkumak tibila baba garbashen pita hadila na kiyala thawuru karaganna kiwwa.doctor...baba hadila inne pita nemei kiyalt scan eken kiwwa.Dan mata tiyana prasne doctor mage konda ridenawa godak.me satiyata tamai masa 3 sampoorna wennet.hitapu gaman badat ridenawa poddak.meka prasnayakda.man godak bayen inne.

පිළිතුර


මෙවැනි වේදනාවන් ගර්භණී සමයේ බොහෝ දෙනෙකුට ඇති වෙනව. ඒ නිසා දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් මත වේදනා නාශක ඖෂධයක් භාවිතා කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)