Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Api marry karala dan auruddakata kittui mahaththaya bandala masayen rata giya.eya inne abroad thawa sathi 2kin eya apahu enawa e awith masa 3k lankawe innawa doctor apita oni me masa 3 athulatha babek hadanna...ekata api vog kenek meet wenna oni nda..monawada api karanna oni dewal..

අසන ලද්දේ: Wa*** · වයස 28 · 1024 views

පිළිතුර

කෙටි කාලයක් පමණක් ඇති නිසා ඉක්මණින් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.