ප්‍රශ්නය
Dr.. h mollar pregnancy kiyanne Mokakda. .?
පිළිතුර
සමහර අවස්තාවලදී ඩිම්බයක් පිළිසිඳ ගැනීම සිදුවුවත් සාමාන්‍ය පරිදි කලලයක් ඇති වෙන්නේ නැහැ. නමුත් එම සෛල දිගටම වර්ධනය වී වැදෑමහ වැනි පටකයක් ඇති කරනව. මෙය H. Mole ලෙස හඳුන් වනව. මෙය දරුවෙක් ලෙස වර්ධනය වෙන්නේ නැහැ. එම නිසා ඉක්මණින් වෛද්‍ය උපදෙස් මත මෙය ඉවත් කිරීමට අවශ්‍යයි.