ගබ්සාවකදී කරන වොෂ් එක සිහි නැති කරලද කරන්නේ?
Is a D&C after a miscarriage done under anaesthesia?
Drta pregnant wela sathi 9yen scan karala balapu wahama sathiyakin baba nethiwela oyata osap wei sathiyakin ahema nethi unoth kasal akata gihilla wash karanna kiuwa me friday akata thamai sathiya athakota date da hedenne neth nam chuti chuti kelida yanne anika kasal giyahama wash karana kota sihi nethi karalada karanne mage bade thawa flyroid ml 8 podi gedi 2 kuth thiyenawa kiuwa akath kasal akenma ainkarawida adatama
මෙය සිහිනැති කර කරන සුළු සැත්කමක්. එම අවස්තාවේදී ෆයාබ්රොයිඩ් ඉවත් කිරීමට හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?